May 7, 2024

Fly TV

Space of free media

හැමදාමත් කොල්ලා වගේ ඉන්න චීන කටු දොස්තර ප්‍රසාද්ගේ සාදයට ආපු ලොකු ලොක්කෝ ටික මෙන්න

 17,261 total views

මහාචාර්ය ඇන්ටන් ජයසුරිය මහතාගේ 19 වන ගුණානුස්මරණ උත්සවය පසුගියදා ගලදාරි හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි , මේ අවස්ථාවට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ හිටපු සංචාරක ආමාත්‍ය ජෝන් අමරතුංග මහතා ද සහභාගී වීම සුවිශේෂී තත්වයක් විය,වෛද්‍ය ප්‍රසාද් ගේ මව වන මහාචාර්ය ආරියවතී මහත්මිය ද මෙයට සහභාගී වීම විශේෂ වුණා . එමෙන්ම දෙස් විදෙස් චීන කටු වෛද්‍ය වරු පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වුණා .එමෙන්ම ලංකාවේ චීන කටු වෛද්‍ය විද්‍යාවට ආදරය කරන පිරිසක්ද සහභාගී වුණා, රටේ ප්‍රවීණ ගණයේ කලාකරුවන් සහභාගී වීමද විශේෂයක් . ඒ අය අතර කමල් අද්දරආරච්චි ,සනෝජා බිබිලේ ,ජයසේකර අපොන්සු. නිරෝෂා හේරත් මහත්මිය සහ කුමාර ජයකාන්ත මහතා නිවේදන ශිල්පිනි ඉෂාරා සමරසිංහ මහත්මිය .මෙහි නිවේදන කටයුතු සිදු කලේ දිනුෂා රාජපතිරණ යි. මෙයට දෙස් විදෙස් ,මාධ්‍ය වේදීන් පවා සහභාගී විය ..
එමෙන්ම සුගත් කොටි න් කටුව මහතා ,රොෂාන් මද්දුමගේ මහතා . මෙන්ම මෝස්‌තර නිරූපන ශිල්පින් මෙන්ම ප්‍රවීණ රුපලාවනය ශිල්පණියන් ශිල්පින් බොහෝදෙනා සහභාගී වීම එයට නව එළියක් එක කළා.
ඒ අතර විවිද ක්ෂේත්‍රවල බොහෝ දෙනා සහභාගී වීම සුවිශේෂී වුවා …..
තම ගුරුන් පිදීම උදෙසා මේ සියල්ල සිදු කර වුයේ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රියයි

එම අවස්ථාවේ ජයාරූප පහතින්