May 19, 2024

Fly TV

Space of free media

ඇත්තටම රන් කිරුළක් දීපු එකම තරඟය සියනෑ අවුරුදු කුමර කුමරියයි

 14,182 total views

පසුගිය අප්‍රේල් මස 28 වනදා සියනෑ අවුරුදු කුමරිය සහ කුමරා තරඟය ඇති උත්කර්ශවත් ලෙස පාරෝ හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුවා . පළමු වතාවට රන් කිරුළක් ලබා දීම මෙහි සංවිධායක මණ්ඩලයේ එකම අරමුණ වුවා. ඉතාමත් සාදාරණ විනිශ්යක් සමඟ ඔවුන් රන් කිරුල සුදුස්සාට ලබා දුන්නා . මෙහි ප්‍රධාන සංවිධායක වරු වුයේ ප්‍රවීන රුපලාවනය ශිල්පින් වන සමන්ත ගුණසේකර සහ ජොනි ගුණසේකරයි. ඔවුන්ට සහයට නවලිය මුද්‍රිත මාධ්‍ය කවදත් වගේ සහය ලබා දුන්නා , එහි තවත් සිදු වූ සුවිශේෂී සිදුවීමනම් නවලිය කුමරා සහ කුමරිය තේරීමයි.
ජාත්‍යන්තර මට්ටමේ තරඟයක් ලෙස මෙයා ඉතාමත් සංවිධානාත්මකව සංවිධානය කර තිබුණි..
එහි විශේෂ අවස්ථා පහතින් බලන්න