May 19, 2024

Fly TV

Space of free media

පසුගිය සතියෙම සමාජ මාධ්‍ය කලබපු නන්දා කවුද කියලා දන්නවද? මම සුරංග නැහැ නන්දා??????

 23,680 total views

අමන්දා උත්පලිගේ ගායනයත් ඇයගේම රංගනයත් නර්තනයත් මුසු කොට ගැන්වූ රැජිනට ඇන්දා ගීතය මේ වෙද්දී YouTube
ය තුල මිලියනයට ළගා වෙමින් පවතී. ඉතාමත් කෙටි කාලයකින් මේ ගීතයට ප්රෙක්ෂය ආකර්ෂණය දිනා ගැනීමට හැකි වුයේ එහි ඇති අර්ථ රසය මෙන්ම මෙහි රංගන අපුර්වත්ය නිසාමයි ,මෙය අතිවිශිෂ්ඨ නිර්මාණයක්.
එයට තවත් අටු ආටිකා ටිප්පන්යි අවශ්‍ය නොවේ.මෙම
ගීතයේ පරිපූර්ණත්වය මනාව පෙනෙනවා.ඒ වගේම රූප රචනයත් ඒ තරමටම අනර්ඝයි.
අමන්දාගේ ඒ ගීතයට ඉතාමත් හොද සදරනයක් කිරීමට හැකි වූ අයෙක් ගැන පුංචි කතාවක් ,
පසුගිය දවසක රුපලවනය ශිල්පී එකමුතුවෙන් නර්ථන ප්‍රසංගයක් පැවැත්තුවා එහි රැජිණට ඇන්දා ගීතයට නර්තනයේ යෙදුනේ ප්‍රවීණ රුපලවනය ශිල්පී සුරංග ආකාශ් .. ඔහු මෙම ගීතයට උපරිම සදරණය ඉෂ්ඨ කර තිබෙන අයුරු පහත ඇති වීඩියෝ වෙන් ඔබට බලාගත හැක. මෙවැනි දක්ෂයන් ට කුමක්ද කල නොහැකි. ලොවේ එකෙක් එක දෙයකට වෙයි සමත කියන කතාව දවසින් දවස බොරු වෙනවා …..පසුගිය සතිය පුරාම සමාජ මාධ්‍ය කලබන්න ඔහුගේ මේ නර්ථනය ට හැකි වුනා ප්‍රවීණයන් බොහෝ දෙනෙක් මෙයට ප්‍රසංසාව පළකර තිබුණා .එහෙනම් සුරංග fly tv news අපෙන්ඔයාට සුභ පැතුම් ………………

https://youtu.be/DoRM0wfxhLY