May 19, 2024

Fly TV

Space of free media

ශ්‍රී ලංකා යුධ හමුදාවේ නව පිටුවක් පෙරළමින් තවත් ජයග්‍රහණයක්

 36,342 total views

මිනිස් ඉතිහාසය තුල “ගැටුම්” යන ගණයට අයත් සිදුවීම් වලින් හමුදාමය ඉතිහාසය නිර්මාණය වී ඇත. මෙම සිදුවීම්, ගෝත්‍ර දෙකක් අතර ඇති වූ කුඩා සටන් වල සිට, සත්‍ය වශයෙන්ම හමුදා අතර ඇති වූ සටන් හා මනුෂ්‍ය සංහතියේ විශාල කොටසකට බලපෑ ලෝක යුද්ධ තෙක් විහිදී ඇත. ඒ යුද ඉතිහාසයේ මතක් කිරීමත් සමඟ බලන්න පහත රූප රාමු පෙළ

ඔබ මේ දකින්නේ අප යුධ හමුදාව නියෝජනය කරමින් පකිස්තානයේ පැවැත්වෙන සුදානම් තරඟයකට එනම් (Pakistan Army Team Spirit Competition- 2024) තරගයේ විශේෂ පුහුණුවීම් සිදු කරන ආකාරයයි ලොව යුධ හමුදා අතරින් ශ්‍රී ලාංකීය යුද හමුදාව ඉහල ගුණාත්මක බව සහිත හමුදාවක් බව පසුගිය දශක කිහිපය තුමා මනාව ඔප්පු කර ඇත .
මානුෂිය බව අතරින් අංක එකේ පසුවන ඔවුන් යුද බිමේ ක්‍රියාන්විත වික්රමයේදී ලෝව කිසිවෙකුට දෙවෙනි නොවන බව පසක් කර ඇත .

මහා කාය ශක්තිය සහ කිසිවිටකත් කිසිවෙකුත් නිසා බිඳ නොවැටෙන ඉහල චිත්ත ශක්තියක් මුසු වූ බල සම්මපන්න අප රණවිරු බල මුළුව එම තරගයේ ජයග්‍රහණය අත්පත් කරගත්තේ අනිකුත් රටවල 13 අභිවබා යමිනි .එනම් (Pakistan Army Team Spirit Competition- 2024) තරඟයේ විරු කිරුල අප මාතෘභූමියට රැගෙන ඒමට ඔවුන්ට හැකියාව ලැබිණි .එසේනම් අප ඒ විරුදරුවන්ට සුභා ශින්ෂණ එක කරමු. ජය වේ විරුවානැනි ලක්බිමේ නාමය ඔබට හඩගා කියන්නට ……….
මෙය ඔවුන්ට උපහාරයක්ම වේවා

https://fb.watch/qyArmTJHxM/

https://fb.watch/qyArmTJHxM/