May 19, 2024

Fly TV

Space of free media

විනිසුරුට දෙහි කපන්න ගිහිං වනිදු ට උන දේ

 41,748 total views

පසුගිය ඇෆ්ඝනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පැවති තරඟයේ දී විනිසුරු තීරණ සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කළ වනිදු හසරංග ඉදිරියේ දී තරග තහනමකට ලක්වීමට ඉඩ ඇතැයි වාර්තා වේ.

එසේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් විනය ක්‍රියාමාර්ග ගනු ඇතැයිද ක්‍රිකට් විචාරකයන් පෙන්වා දේ.