May 19, 2024

Fly TV

Space of free media

එංගලන්තයේ ඩර්හැම් නුවර වීදියකදී බිඩි අදින අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්

 8,033 total views

අද ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව ද අනෙක් ක්‍රීඩා මෙන් ජරාජීර්ණව ඕජස් ගලන තැනට ම පත්ව තිබේ. බොහෝ ශ්‍රී ලාංකික රසිකයන් අඟහරුවාදා ඩර්හැම් හිදී ශ්‍රී ලංකා කණ්ඩායමට සහයෝගය දැක්වීම ගැන සතුටට පත්වන අතර තරගය නැරඹීම සඳහා එංගලන්තය පුරා සංචාරය කිරීමට සැලසුම් කර තිබුනි.

අවාසනවකට ක්‍රිකට් ක්‍රීඩකයන් මෙම සංචාරයට එකතු වී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමටද යන්න සැක සහිතය.

මෙම වීඩියෝව ගිය ඉරිදා රාත්‍රී 23.28 ට රැගෙන තිබෙන අතර ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරනය වේ.

ක්‍රීඩා ලෝලීන්ගේ සියලු බලපොරොත්තු බිඳ දමමින් ඔවුන්ගේ සංචාරය ඔවුන් උපරිම අයුරින් බුක්තිවිදිමින් තිබෙන බව පෙනේ

https://www.facebook.com/520749304/videos/10160565855459305/