May 19, 2024

Fly TV

Space of free media

රසවත් කෑමක් කන්න නම් සිදුවේ දාපු මුතුගේ බංකරේට ගොඩ වෙන්න අමතක කරන්න එපා

 42,709 total views

ආදරණිය මුතු තරංගා ඔන්න අලුත් වැඩකට අතගහලා එයා රංගනය මොහොතකට අමතක කරලද මන්දා ? මුතු සීදුවේ එයාගේ අළුත්ම ව්‍යාපාරයක් ආරම්භ කරලා . එක අලුත් තාලේ රෙස්ටුරන්ට් එකක් එකේ opening එකට කළා තරු බොහොමයක් දෙනා ඇවිල්ලා තියනවා.

මේ රෙස්ටුරන්ට් එක තියෙන්නේ සිදුවේ,
බංකර් VIP

සිදුව පැත්තෙන් ඔය යනවනම් මේ බංකරේට ගොඩ වෙන්නම් අමතක කරන්න එපා ,,,
VIP රූම් පවා තියනවා ඔයාගේ ඕනෑම ෆැමිලි පාර්ටි එකකට , office පාර්ටි එකකට කියාපු තැන ඇවිත්ම බලන්නකෝ