May 19, 2024

Fly TV

Space of free media

උතුම් මව් පිය පදවියට සැරසෙන දිනක්ෂි සහ සාරංගගේ කවුරුත් නොදැකපු අලුත්ම ඡ‍ායාරෑප 25ක්

 14,116 total views

සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ කලා ක්ෂේත්‍රයේ හැමෝම ආදරය කරන දක්ෂ ජනප්‍රිය කළා යුවළක්. ඉතින් ඒ වගේම සමාජ මාධ්‍ය තුළත් මේ දෙදෙනා ගොඩාක් ජනප්‍රියයි. පසුගිය වසරේදී සාරංග සහ දිනක්ෂි විවාහ වුණා. ඉතින් සාරංග දිනක්ෂි විවාහයත් සමාජයේ විශාල කතාබහකට ලක්වුණා. දිනක්ෂි මේ වනවිට මව් පදවියට සැරසෙමින් සිටින බවත් මේ වනවිට නම් බොහෝ දෙනෙකුට රහසක් නෙමෙයි. ඉතින් ඒ වගේම දිනක්ෂි කියන්නේ රංගන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් වගේම ගායන ශිල්පිනියක් විදිහටත් දක්ෂතා රැසක් තිබෙන දක්ෂ කළා ශිල්පිනියක්. ඉතින් ඒ වගේම සාරංග කියන්නෙත් දක්ෂ රංගන ශිල්පියෙක් වගේම නිවේදන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. මේ දිනක්ෂි සහ සාරංග යුවල ජීවත් වෙන්නේ සාරංගගේ ආදරණීය මවත් සමඟයි.

ඉතින් දිනක්ෂිවනම් පහුගිය දවස් වල අපිට දැකගන්නට ලැබුණේ හිරු සුපර් ඩාන්සර් වේදිකාවේ නිවේදිකාවක් විදිහටයි. නමුත් ඇය ඒ වේදිකාවෙන් සමුගෙන තිබුණා. ඉතින් මේ සුන්දර රුවැත්තිය තමා මවක් වීමට සුදානම් වන නිසාවෙන් මෙම වේදිකාවට සමු දීලා තිබෙනවා. ඉතින් උතුම් මව් පදවියට සුදානම් වෙන ආදරණීය තාරකාවක් වන දිනක්ෂිට සහ උතුම් පිය පදවියට සුදානම් වෙන දක්ෂ කළා ශිල්පියෙකු වන සාරංග දිසසේකරට කලාවට ආදරය කරන්නන් වශයෙන් නිදුක් නිරෝගීව ඉදිරි වැඩ කටයුතු කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ ආදරණීය යුවලගේ කවුරුත් වැඩිය දැකලා නැති ආදරණීය ඡායාරූප පෙළක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් එම අපූරු සුන්දර ඡායාරූප පෙළ ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25