May 19, 2024

Fly TV

Space of free media

18 වන උපන්දිනය සමරණ පුංචි රූවෑත්ති

 38,410 total views

ප්‍රවීණ රුපලාවණය ශිල්පී කාවින්ද ලෙස්ලි මහතාගේ දියණියගේ 18 වන උපන්දිනයට ඔහු විසින් බොහොම විසිතුරු ජයාරූප පෙළක් මුහුණු පොතට මුදා හැර තිබෙනවා …………..
ඔහු එහි සදහන් කර තිබෙන්නේ
සුබම සුබ උපන්දිනයක් වේවා මගෙ පුතේ 🎂🎂
මගේ ලොකේ හිරු සදු ඔයා තමයි ❤❤
ඉතින් ජිවිතය තෙරුම් අරගෙන රටට සමාජයට වැඩදායක සුන්දර නිහතමානී චරිතයක් වෙන්න 🙏🙏🙏🙏
ආදරණීයව ආදරයෙන් මතක් කරමි 🙏🙏
යනුවෙනි …
කාවින්ද ලෙස්ලි කියන්නේ බොහොම කාලයක් මේ ක්ෂේත්‍රය තුළ බොහොම දක්ෂ අන්දමින් වැඩ කටයුතු කල ප්‍රවීණ රුපලාවන ශිල්පියෙකි මේ වෙද්දී ඔහුගෙන් බොහොමයක් නිරූපණ ශිල්පින් මෙන්ම ශිල්පිනියන් හැඩගැන්වී ඇති අතර ඔහු බොහොමයක් නවකයන් මේ ක්ෂේත්‍රය තුලට දායාද කර අවසන්ය …..
ඔහුගේ දියණියගේ හැඩගැන්වීම් ද සිදුකර ඇත්තේ ඔහුය
එහෙනම් කාවින්ද මහතාණෙනි ඔබගේ දියණියට අපෙන් උණුසුම් සුභාෂින්ෂණ
ඔන්න එහෙනම් සුබ උපන්දිනයක් ඔබට
👗 චම්පි සංජීවනි 💐💐🙏❤
පසුතලය … salon Odil Roo 💐💐🙏❤
ඡායාරූපකරණය Sajeewa Lakshan 💐💐🙏❤
හැඩගැන්වීම …kavinda lesley 🙏❤💐