September 21, 2024

Fly TV

Space of free media

ඉතාලියේ දී වෙනස්ම විදිහට කල අමුතුම වැඩක් මෙන්න

 231 total views

ජයාරූප කරණය කියන්නේ එකිනෙකට වෙනස් විවිධත්වයෙන් හෙබී කලාවන් අතරින් තවත් එක කලාවක් . මේ දවස් වල pregnancy pre shoot කියන ජයාරූප කලාව මේ වන විට මුළු ලෝකයම කතා කරනවා ඒ අතර දවසින් දවස උපන්දිනය තේමා කරගනිමින් විවිද රටා මවමින් ජයාරූප කරණයක්ද මනාව පෙළගැස්වෙයි .ඒ අතරින් තවත් විශේෂිත වූ සංකල්පයකට සිදු වුනු වෙනස්ම විදිහේ ජයාරූප පෙළක් මෙන්න …..

Sewwandi Rajasinghe Photography