May 7, 2024

Fly TV

Space of free media

ඉන්දුමාලගෙන් ලස්සන මානාලියක් වෙන්න ඉන්න ඔයාලට විශේෂ වරප්‍රසාදයක්

 49,701 total views

පසුගිය දා අපගේ යුට්බ් නාලිකාවෙන් කරපු සංවාදයකට සභාගි වුනු ප්‍රවීණ රුපලාවණය ශිල්පණියක් වන ඉන්දු මාලා රාජපක්ෂ ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමේ අප ගැන සදහන් කරමින් කරුණු දක්වා තිබුණා , නාලිකාවක් හැටියට එය අපිට ඉමහත් සතුටක් . එමෙන්ම ඇය අපි සමඟ කල සංවාදයේ කථා කල කරුණු වල සත්‍ය තාවය අපහට ලැබුණු comment වලින්ම තහවුරු කරගන්න ලැබීමත් අපට ඉමහත් සතුටක් . ලංකාවේ පළමු පෙලේ ඉන්න රුපලාවන්‍ය ශිල්පනියක් වන ඉන්දුමාලා වෙනුවෙන් ඇයගෙන් සේවය ලබාගත් අය බොහෝ පැසසුම් ඉදිරිපත් කර තිබුනා ….. ඒ සියලු දෙනාටම අපගේ ස්තුතිය. මනාළියක් වෙන දවස කියන්නේ ගැහැණු ළමයෙකුගේ ජිවිතේ සුන්දරම වාසනාවන්තම දවසයි එහෙම දවසක් ගැන හැමෝටම තදින් මතකයේ රැදෙන දවසක් කරන්න ඇයට හැකි වෙලා තියනවා . අපි බෙහෙවින්ම ඇයව ඇගයිය යුතුයි . ඉන්දුමාලගෙන් ලස්සන මානාලියක් වෙන්න ඉන්න ඔයාලට ඇයගෙන් විශේෂ වරප්‍රසාදයක් . එහෙමනම් ඔබේ ලස්සනම දිනය ඇයට කියා නොමැකෙන මතකයක් කරගන්න කථා කරන්න ඇයට ..

whatsapp 071 743 8888

official page https://www.facebook.com/saloninduandmalasaree