18,459 total views
මහාචාර්ය ඇන්ටන් ජයසුරිය මහතාගේ 19 වන ගුණානුස්මරණ උත්සවය පසුගියදා ගලදාරි හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි , මේ අවස්ථාවට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ හිටපු සංචාරක ආමාත්‍ය ජෝන් අමරතුංග මහතා ද සහභාගී වීම සුවිශේෂී තත්වයක් විය,වෛද්‍ය ප්‍රසාද් ගේ මව වන මහාචාර්ය ආරියවතී මහත්මිය ද මෙයට සහභාගී වීම විශේෂ වුණා . එමෙන්ම දෙස් විදෙස් චීන කටු වෛද්‍ය වරු පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වුණා .එමෙන්ම ලංකාවේ චීන කටු වෛද්‍ය විද්‍යාවට ආදරය කරන පිරිසක්ද සහභාගී වුණා, රටේ ප්‍රවීණ ගණයේ කලාකරුවන් සහභාගී වීමද විශේෂයක් . ඒ අය අතර කමල් අද්දරආරච්චි ,සනෝජා බිබිලේ ,ජයසේකර අපොන්සු. නිරෝෂා හේරත් මහත්මිය සහ කුමාර ජයකාන්ත මහතා නිවේදන ශිල්පිනි ඉෂාරා සමරසිංහ මහත්මිය .මෙහි නිවේදන කටයුතු සිදු කලේ දිනුෂා රාජපතිරණ යි. මෙයට දෙස් විදෙස් ,මාධ්‍ය වේදීන් පවා සහභාගී විය ..
එමෙන්ම සුගත් කොටි න් කටුව මහතා ,රොෂාන් මද්දුමගේ මහතා . මෙන්ම මෝස්‌තර නිරූපන ශිල්පින් මෙන්ම ප්‍රවීණ රුපලාවනය ශිල්පණියන් ශිල්පින් බොහෝදෙනා සහභාගී වීම එයට නව එළියක් එක කළා.
ඒ අතර විවිද ක්ෂේත්‍රවල බොහෝ දෙනා සහභාගී වීම සුවිශේෂී වුවා …..
තම ගුරුන් පිදීම උදෙසා මේ සියල්ල සිදු කර වුයේ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රියයි
එම අවස්ථාවේ ජයාරූප පහතින්
More Stories
මේ රටේ එකෙක්ට එකේක් නැහැ මේ කලාවේ .දක්ෂ කම තියන එකාව පස්සටම අදිනවා
ඇත්තටම රන් කිරුළක් දීපු එකම තරඟය සියනෑ අවුරුදු කුමර කුමරියයි
තල මල පිපිලා – ගම් හතක් පාළුවෙනවා කියලා අහල තිබ්බට ඔබ ඇත්ත විස්තරේ දන්නවද ?