තලෛයිමන්නාරම ඌරුමලෙයි හී පදිංචි දස හැවිරිදි දැරිවියක අපයෝජනය කර ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් සැකපිට ප්‍රදේශයේ පොල්වත්තක මුරකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත....
news
රෝගීන් 21,154ක් වාර්තා වෙයි දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සමග ඩෙංගු රෝගයේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය...
පිළිකාවක් කල් තියා හදුනාගත්තොත් එයින් සම්පුර්ණයෙන්ම අත් මිදෙන්න පුළුවනි. අප මෙහිදී ඉදිරිපත් කරණ ලක්ෂණ කවරෙකුට හො තිබේ නම් ඒ ගැන...
පැයකට පෙර https://www.facebook.com/watch/?v=2727648160832104
අයවැය යෝජනා……. සැමට ප්රතිලාභ ලැබෙන 6%ක් ඉක්ම වූ ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යෑම අපේක්ෂාවයි. විශේෂ බදු අභියාචනා උසාවියක් පිහිටුවීමට යෝජනා. නිදහස්...
කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් තවත් මරණ 05ක් සිදුව ඇති බව මීට සුළු වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර...
ලබන ජනවාරි සිට සතියකට දිනක් බතික් හෝ අත්යන්ත්‍ර පේෂකර්මාන්ත නිෂ්පාදිත ඇඳුමින් සැරසී තම කාර්යාල වෙත පැමිණෙන්නැයි රජය ඉල්ලීමක් කරයි. එය...
ගාල්ල කරන්දෙණිය, ඇරවාවිල, වීනවල ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ පිරිසකට කොවිඩ් ආසාදනය වී තිබේ. මව ,පියා සහ වයස අවුරුදු 7ක්...
කොවිඩ් මරණ සංඛ්‍යාව අවම කර නොගතහොත් රටේ ආර්ථිකයට ඉදිරියේදී දැඩි බලපෑමක් එල්ලවිය හැකි යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ සංගමය අවධාරණය කරයි....
නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හටගන්නා නිව්මෝනියා තත්ත්වය මර්දනයට ජපන් වෛද්‍ය පර්යේෂකයන් නිපදවා ඇති අවිගන් නැමති ඖෂධය සාර්ථක වී...