September 21, 2024

Fly TV

Space of free media

ගම්පහ දිස්ත්‍රික්කේ තව දුරටත් lockdown කරපු නගර මෙන්න

 301 total views

ගම්පහ දිස්ත්‍රික්කයේ කැළණිය , ජා ඇල , මිගමුව ,රාගම, වත්තල , පැලියගොඩ සහ කඩවත යන පොලිස් බල ප්‍රදේශ හුදකලා කිරීම දිගටම පවතින අතර ඒ හැර දැනට හුදකලා කොට ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ සහ දිවයිනේ සෙසු ප්‍රදේශ හුදකලා කිරීම හෙට ( 15 ) උදැසන පහේ සිට ඉවත් වන බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.