September 21, 2024

Fly TV

Space of free media

කොටි නසන මැෂින් හදපු වැලිගම කොල්ලාගේ උණු උණුවෙම කෝවිඩ් නසන මැෂිම

 192 total views

ඔහු කැලුම් වාදසිංහ. නවනිපැයුම් කරුවෙක් වන කැලුම් මේ වන විටත් රටට ඉතාමත් ප්‍රයේජනවත් නිර්මාණ සමූහයක් දායාද කළ තරුණයෙක්. උතුරේ යුදධය පවතින කාලයේ විශේෂයෙන්ම නාවික හමුදාවට අතිශයින් ප්‍රයෝජන නිපැයුම් රැසක් කළ ඔහු ලොවම ගිලගෙන ඇති කෝවිඩ් 19 අභියෝගය ජයගන්න අවශ්‍ය නිව නිපැයුම් රැසක්ද ජාතිය වෙනුවෙන් නිපදවා දායාද කළ පුද්ගලයෙක්.

ඔහුගේ නවතම නිර්මාණය ‘‘හීට් කැබින්‘‘ කොරොනා වෛරසය රත්කර නසන මේ යණ්ත්‍රය ගැන කරන සාකච්ඡාව අතර තුර මේ වනවිටත් ඔහු වැඩ නිමකර අවසන් කර ඇති අනාගතේ රටම පෙරළන යන්ත්‍රයක් ගැනත් කිව්වා.

උපුටා ගැනීම දෙරණ අරුණ