246 total views
විදෙස්ගත ලාංකිකයන් නැවත ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට නැවත ආරම්භ කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
විදෙස් ගත ලාංකිකයන් නැවත ලංකාවට ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිවුවා තිබුනේ පසුගිය ඔක්තෝබර් 12 සිටයි.
මේ අනුව මැදපෙරදිග ඇතුළු විදෙස් රටවල් වලින් කාණ්ඩ වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට නියමිත බව පැවසෙනවා.
More Stories
දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කරනවා: ජනාධිපති රනිල් වික්‍රමසිංහ
හිටපු පොහොට්ටු මන්ත්‍රී ජනප්‍රිය නළු උද්දික ප්‍රේමරත්නගේ වෙඩි තබා ගැනීමේ සිද්දියේ සහාය නළු ASPව අල්ලන්න පොලිසිය කරන්න යන අලුත්ම වැඩේ
ආණමඩුවේ ඉඳන් මහරගම අපේක්ෂා රෝහලට එන CTB බස් එකට ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලායි-කොන්දොස්තරලායි එකතු වෙලා ගල් ගහලා!