May 19, 2024

Fly TV

Space of free media

දිය මත ගමන්කළ හැකි මෝටර් රථයක් නිපදවයි (Video)

 9,641 total views

මේ පුවත වාර්තා වන්නේ ඊජිප්තුවෙන් 29 හැවිරිදි මිතුරන් තිදෙනෙකු එකතු වී අලංකාර මෝටරථයක් නිර්මාණය කර තිබෙනවා එය ජලය මත පැද යා හැකි මෝටර් රථයකි.

මෙම රථය උපරිම පැයට කිලෝමීටර් 70 ක වේගයකින් ධාවනය කර හැකි අතර බිලූටූත් අති නවීන ශබ්ද විකාශන පහසුකම ඇති බවද සදහන්

එමෙන්ම මෙහි පිටතින් මොටර් රථයක පෙනුමත් ඇතුලතින් ජෙට් යානයක පෙනුමක් ලබාගෙන ඇතිබවද සදහන්

මෙම රථ අලෙවිය සදහා සූදානම් වන අතර මේ වන විටත් සැපයුම්කරුවන් කිහිප දෙනකු මිල්දී ගෙන ඇති අතර එහි වටිනාකම ඩොලර් 19,000 සිට 44,000 මිලකට අලවි කිරීමට නියමිත බවට වාර්තා වනවා.