303 total views
ගම්පහ දිස්ත්‍රික්කයේ කැළණිය , ජා ඇල , මිගමුව ,රාගම, වත්තල , පැලියගොඩ සහ කඩවත යන පොලිස් බල ප්‍රදේශ හුදකලා කිරීම දිගටම පවතින අතර ඒ හැර දැනට හුදකලා කොට ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ සහ දිවයිනේ සෙසු ප්‍රදේශ හුදකලා කිරීම හෙට ( 15 ) උදැසන පහේ සිට ඉවත් වන බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
More Stories
දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කරනවා: ජනාධිපති රනිල් වික්‍රමසිංහ
හිටපු පොහොට්ටු මන්ත්‍රී ජනප්‍රිය නළු උද්දික ප්‍රේමරත්නගේ වෙඩි තබා ගැනීමේ සිද්දියේ සහාය නළු ASPව අල්ලන්න පොලිසිය කරන්න යන අලුත්ම වැඩේ
ආණමඩුවේ ඉඳන් මහරගම අපේක්ෂා රෝහලට එන CTB බස් එකට ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලායි-කොන්දොස්තරලායි එකතු වෙලා ගල් ගහලා!