September 20, 2024

Fly TV

Space of free media

සිඩ්නි චන්ද්‍රසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි

 274 total views

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ කලා ශිල්පී සිඩ්නි චන්ද්‍රසේකර මහතා අභාවප්‍රාප්ත වී ඇත.

අද (14) උදැසන ඒ මහතා මෙලෙස මෙලස අභාවප්‍රාප්ත වී ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීය

මිය යන විට 61වන වියේ පසුවී ඇති ඒ මහතා මාධ්‍ය නාලිකා කිහිපය කම කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකාවේ ඉමහත් ජනප්‍රියත්වයට පත් ටෙලිනාට්‍ය රැසක් නිර්මාණය කළ ප්‍රවීණ ටෙලි නාට්‍ය නිර්මාණකරුවෙකු ද වේ.