September 20, 2024

Fly TV

Space of free media

Tik Tok කරන අයට මෙන්න සුභ ආරංචිය ක්

PARIS, FRANCE - MARCH 05: In this photo illustration, the social media application logo, Tik Tok is displayed on the screen of an iPhone on March 05, 2019 in Paris, France. The social network broke the rules for the protection of children's online privacy (COPPA) and was fined $ 5.7 million. The fact TikTok criticized is quite serious in the United States, the platform, which currently has more than 500 million users worldwide, collected data that should not have asked minors. TikTok, also known as Douyin in China, is a media app for creating and sharing short videos. Owned by ByteDance, Tik Tok is a leading video platform in Asia, United States, and other parts of the world. In 2018, the application gained popularity and became the most downloaded app in the U.S. in October 2018. (Photo by Chesnot/Getty Images)

 313 total views

පසුගිය දිනවල කතාබහට ලක්වූ ඇමරිකාවේ TikTok තහනම ඊයේ දින (12) ක්‍රියාත්මකවීමට නියමිතව තිබුනත් එරට වාණිජ්‍ය දෙපාර්තමේන්තුව මගින් අත්හිටුවා තිබෙන බව වාර්තාවේ.

එම තීරණය ක්‍රියාත්මක වුයේ නම් TikTok මෙවලම එරටදී බාගත කිරීම තහනම් වීමට නියමිතව තිබුනා. ඇමරිකානු වානිජ්‍ය දෙපාර්තමේන්තුව තම තීරණයට හේතුව වශයෙන් දක්වන්නේ මෑත කාලීනව ෆිලඩෙල්පියා අධිකරණයක් ලබාදුන් තීන්දුවක් බවද පැවසේ.

මේ සඳහා Tik Tok භාවිත කරන්නන් තිදෙනෙක් අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීම් හමුවේයි මෙලෙස තීරණය ගෙන ඇත්තේ

අදාල තීරණය එරට සිටින මිලියන 100ක් පමණ Tik Tok ග්‍රාහකයන්ට සහනයක් බව ද පැවසෙනවා.

Tik Tok හිමිකාරිත්වය තිබෙන්නේ චීනයේ බයිට්ඩාන්ස් නම් සමාගමටයි නමුත් එය පසුගිය සැප්තැම්බරයේ වෝල්මාර්ට් සහ ඔරකල් සමාගම් සමග එකඟතාවකට එළැඹ තිබුනේ ඇමරිකාවේ Tik Tok වත්කම් ග්ලෝබල් නම් නව සමාගමක් යටතට පත්කිරීමටයි.

කෙසේ වුවද ට්‍රම්ප් පාලනය යම් එකඟතාවක් පැවතුනද TikTok සමාගම සඳහන් කරන්නේ මාස දෙකකින් පමණ එම යෝජනාවට අමෙරිකානු රජයෙන් ප්‍රතිචාරයක් නොලැබුණු බවකි.

කෙසේ නමත් ඇමරිකාවේ පුද්ගලයින්ගේ තොරතුරු චීන රජය ලබා ගැනීමක් සම්බන්ධයෙන් සාක්ෂි නොමැති බවද පැවසේ. එමෙන්ම TikTok සමාගමද එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවද පැවසේ.