53,122 total views
රුපලාවණය ක්ෂ්ත්‍රය තුල ඉතා දක්ෂ රුපලවණය ශිල්පණියක් මෙන්ම ඇය රුපලවණය ගුරුවරියක්ද වෙනවා .. ජනප්‍රිය තරු බොහොමයක් ඇයගේ අතින් බොහෝ විට හැඩ ගැන්වෙනවා .. මෑතකදී ක්‍රිකට් තරු කසුන් රාජිතගේ සහ ජනප්‍රිය සිංහල ගුරුවරයෙක් වන අකිල විමංගගේ මෙන්ම තවත් බොහොමයන් ප්‍රසිද්ද කළාකරුවන්ගේ මංගල දිනයේ සුවිශේෂී අංගයක් වන pre shoot එකද හැඩ කලේ ඇයයි , ඒ විතරක්ම නෙවේ බොහොමයක් දෙනාගේ මංගල දිනයද ඇය බොහොම අපුරුවට සිත්තම් කර තිබේනවා . ඇය ශෂී කරුණාරත්නයි.ඇය ඔබ වෙනුවෙන් සුවිශේෂී කටයුත්තක් කරන්න සුදානම් ,, ඒ ඔබේ මංගල දිනය වෙනුවෙන් සුවිශේෂී වූ වට්ටමක් ලබාදෙන්න. එය ඔබට හිතාගන්නවත් බැරී දෙයක් වනු නොවනුමානයි . වෙඩින් එකක ගන්න බැරි නම් photo shoot එක හරි කරන්න ඔයාට එයාව සම්බන්ද කරගන්න පුළුවන් … එහෙනම් කථා කරන්න ඇයට Hair, Beauty & Bridal Salon Ozella
077 997 2226
page Ozella
More Stories
මේ රටේ එකෙක්ට එකේක් නැහැ මේ කලාවේ .දක්ෂ කම තියන එකාව පස්සටම අදිනවා
ඇත්තටම රන් කිරුළක් දීපු එකම තරඟය සියනෑ අවුරුදු කුමර කුමරියයි
යාළුවො කියන්නේ කවුද ? කියලා හරියටම දැනගන්න කියවන්න