May 19, 2024

Fly TV

Space of free media

පසුගිය දවස් වල සමාජ මාධ්‍ය කලබපු කේක් ලෝවේ රජු විජිගේ කෝලම

 37,607 total views

කේක් ලොවේ රජු කිවුවහම කවුද ඉතින් මෙයාව නොදන්නේ …. කලකාරයන්ගේ ඕනෑම උත්සව අවස්ථාවකට මෙයාගෙන් කේක් නැති උණොත් එක හරිම අඩුපාඩුවක්……
කවදත් කොතැනත් මොන දේ කලත් එයා එයාගේ කොලිටි එක තියන් වැඩ කරන්න අමතක කරන්නෙම නැහැ.
හැබැයි අපි මේ කියනන් යන කථාවනම් කේක් ගැන කථාවක් නෙවේ ඊට වඩා වෙනස් විදිහේ වැඩක් …
පසුගිය දිනවල ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් හුගාක් අය විවිද වූ දේවල් කරලා තිබුණා . ඔන්න මේ කේක් ලොවේ king එයත් නිකන් ඉදලා නැහැ එයත් ලස්සන වැඩක් කරලා .. ජනප්‍රිය නිරූපණ ශිල්පණියක් වෙන නතාෂා හප්පවන සමඟ එකතු වෙලා තමයි මෙයා මේ වැඩේ කරලා තියෙන්නේ …..

ඒ පිළිබද සියල්ල ඔබට පහත විඩියෝවෙන් බලාගන්න පුළුවන්

https://youtu.be/58G0yfmOQNI

ඔන්න දැක්කනේ එයාගෙත් වැඩ… එහෙනම් වීජී ඔයාට අපෙන් සුභ පැතුම්……….