May 19, 2024

Fly TV

Space of free media

එරන්දයි යුගානියි පළමු විවහා සංවත්සරය සමරයි

 27,758 total views

නීතිඥ සහ සමගී ජන බල වේගයේ සාමාජික එරන්ද වැලිංගේ පසුගිය අවුරුද්දේ අද වගේ දවසක රූප රැජිනියක් මෙන්ම නිවේදිකාවක් මෙනම් නිරුපිකාවක්ද වන යුගානි විදුෂිකා ගුණතිලක සමඟ විවහා පත් වුණා . කාලය යන ඉක්මණ කොතරම්ද කියනවනම් ඔවුන් විවාහ පත් වී අවුරුද්දක් ගෙවී ගොස් හමාරයි …… ඒ විවහා සංවත්සරය නිමිති කරගෙන ඔවුන් සුවිශේෂයි ජයාරූප පෙළක් මුහුණු පොතට මුදා හැර තිබෙනවා .. මේ සඳහා යුගානි හින්දු තරුණියක් විදිහට හැඩගන්වා ඇත්තේ කවුරුත් හොදින් හදුනන සංජිවනි bridal studio හී අධිපතිනී ප්‍රවීණ රුපලාවණය ශිල්පිණි සංජිවනි හෙවත් සංජු වික් ….

සංජීවනීගේ සැලෝන් link එක පහතින්

https://www.facebook.com/sanju.wick

එහෙනම් යුගානියි එරන්දටත් අපෙන් උණුසුම් සුබ පැතුම් …………………….