September 20, 2024

Fly TV

Space of free media

ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

 8,485 total views

දීර්ඝ කාලයක් පුරා අසනීප තත්ත්වයෙන් සිට ඇති ජී. ආර්. පෙරේරා අද (01) උදෑසන නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇත.

දශක පහකට අධික කාලයක් රූපවාහිනී ටෙලිනාට්‍ය 600කට අධික සංඛ්‍යාවකට සිය දායකත්වය දක්වා ඇති ජී. ආර්. පෙරේරා මියයන විට 83 වන වියේ පසුවුණි.