September 22, 2024

Fly TV

Space of free media

කෙල්ලෙක් නිසා ලංකාවෙන් ගිය මලිත් පෙරේරා ඕස්ට්‍රේලියාවේ ගෙවන ජීවිතය මෙන්න

 709 total views

මලිත් පෙරේරා කියන්නේ ඇත්තටම නිහතමානි ගායකයෙක් කියන එක හැමෝම දන්නවානේ ඉතින් අද මලිත් ගැන තමා මේ කතාව කියන්න හදන්නේ මතක මන්දිර ගීතයෙන් ලංකාවම දැනගත් මලිත් දැන් ඉන්නේ නම් ලංකාවේ නෙවෙයි.ඔහු දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ තමා ඔහු දැන් ජිවත් වෙන්නේ.ඉතින් මේ කියන්න හදන්නේ මලිත් පෙරේරා ගැන විස්තර ටිකක්.සහා ඔහුගේ චායාරුප ටිකක් ඇත්තටම ඔහු රට අතහැරලා යන්න හේතු ගොඩක් තිබුනා කියලා ඔහු කියනවා එකක් කෙල්ලෙක් නිසා අනික ඔහුගේ අද්‍යාපනය නිසා මලිත් පෙරේරා හොදටම ජනතාව අතරට ගිය ගමන්ම එකපාරටම නැති උනා ඒ කාලේ කෙල්ලොත් පිස්සුවෙන් වගේ හිටිය කොල්ලෙක් තම මලිත් පෙරේරා කියන්නේ සිරස සුපර්ස්ටාර් කිව්වාම ඒ කාලේ ලන්කාවෙන ගොඩාක් ප්‍රසිද්දවුණු වැඩ සටහනක් ඉතින් එකෙන් තමා ලංකාවේ හැමෝම මලිත් පෙරේරාව දැනගත්තේ කොහොම හරි ඔහු කියපු විදියට නම් රට දාලා යන්න ප්‍රදානම හේතුව ඔහුගේ අද්‍යාපනය කියලයි කියන්නේ දවස් ගානක් ඔහු හිටියාලු මම මේ මොකද කලේ කියන එක ගැන හිතලා මොකද ලංකාවේ ප්‍රසිද්දමවුනු ගමන් එක පාරටම අතුරුදහන් වෙනවා කියන්නේ ඉතින් ආයේ මොනවාද නේද.

1.

2.3.4.5.

ඉතින් ඒ වගේම මලිත් පුංචි කොල්ල කාලේ කෙල්ලෙක්ගෙ හුටපටයකුත් තිබුනාලු එකත් එක හෙතුවක්ලු හැබැයි දැන් ආයේ අවුරුදු 11 පස්සේ මලිත් ලංකාවට ඇවිල්ල ඉන්නවා.ඉතින් මලිත්ට ගහද්දි ඇයි චන්චලා අඩන්නේ කියලා ඔන්න දැන් අහන්න පුළුවන් මලිත් ගෙන්.ඉතින් දෙන්නම කැමැත්තෙන් වෙන් උනා කියලා තමා මලිත් ආදර කතාව ගැන නම් කිව්වේ.අපේ වෙන්ව යාම දෙදෙනාටම හොදක් උනේ එක නිසා මට මගේ පාඩුවේ වැඩ ටික කරගෙන යන්නත් ලේසි උනා දැන් මම ආයෙත් ලංකාවට ඇවිල්ල ඉන්නවා අලුත් වැඩකුත් කරන්න තමා මම හිතාගෙන ඉන්නේ බලමු ඉදිරියේදී අපි ලංකාවේ දී අලුත් ගීතයකින් හමු වෙමු කියලත් මලිත් කියලා තිබුනා මලිත්ගේ රසික රසිකාවියන්ට ඉස්සර වැඩිය දැන් ඉන්න මලිත් එක්ක වැඩ කරන්න පුළුවන් ඒ කාලෙට වැඩිය දැන් මලිත් ඉතාම ලස්සනයි ඒ වගේම ඉතාම කඩවසම් කොල්ලෙක් මලිත් කියන්නේ හැබැයි දැන්නම් මලිත් විවහා වෙලා වෙන්න ඕනේ ඉන්නේ කොහොම නමුත් අපි මලිත්ට සුබ පතනවා නැවතත් ලංකාවට ඇවිල්ල තමන්ගේ ප්‍රේක්ෂකයන් සතුටු කරන්න හොද දෙයක් කරන්න ලැබෙන්න කියලා.

6.7.8.9.10.11.12.13.14.15.16.17.18.19.20.