September 21, 2024

Fly TV

Space of free media

ශිරාල් සමන් එක්ක ඇවිලෙයි – ටොයියන්ගේ මතවාදේ රෙද්ද පල්ලෙන් බේරෙයි

 399 total views

එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන අංශයේ ප්‍රබල බලකණු දෙකක් වූ ජේෂ්ඨ නිත්ඥ ශිරාල් ලක්තිලක හා ජේෂ්ඨ මාධ්‍ය වේදී සමන් සමරක්කොඩි යන අය මුහුණු පොතේ බලු පොරයකට වැටී ඇත . මුස්ලිම් මරණ

භුම දානය කිරීම සදාරණි කරණය කරමින් ශිරාල් තමාගේ පිටුවේ දමා තිබු post එකකට සමන් දැමු කමේන්ට් එකක් මේ යුද්ධයට හේතු වී ඇත . කලක් කිරි පැණි ලෙස සිටි මේ දේපොළ එක්සත් ජාතික පක්ෂයේ අර්බුධය උත්සන්නවත්ම විරසක වී ඇති අතර ශිරාල් සජිත් පාර්ශවය ගත් අතර උග්‍ර රනිල් වාදියෙකු වන සමන් රනිල් සුරැකීමේ සටන ශිරාල්ගේ මුහුණු පොතෙන්ම පටන් ගෙන ඇත

සියල්ල පහත ලින්කුවෙන් බලන්න

https://www.facebook.com/ShiralLakthilaka