September 20, 2024

Fly TV

Space of free media

5differentlookchallenge එක නිසා වෙන විනාසේ මෙන්න

 471 total views

මේ දවස් වල සමාජ මාධ්‍ය තුල බොහොම ජනප්‍රිය රැල්ල ක් මතු වී තිබෙනවා. එය #5differentlookchallenge ලෙස නම් කරනු ලබන රැල්ලකි.මෙහිදී සිදු වන්නේ ඒ පුද්ගලයන්ගේ ස්වරූපය කිහිපයක් යටතේ ජයාරූප දමමින් මේ අභියෝගයට මුහුණ දීමයි .. මේ ආරංචි මාර්ග පවසන අන්දමට සිදු කරනු ලබන ක්‍රියාවලිය නිසා තමන්ගේ මුහුණු පොත වෙනත් කෙනෙකු ට අත්පත් කරගැනීමට වැඩි හැකියාවක් පවතින බවත් මෙය තමන් විසින්ම තමන්ගේ ජයාරූප පළකිරීමෙන් පෞද්ගලිකත්වය මනාව විදහා පෑමක් සිදු කරනු ලබයි ….එම ක්‍රියාවලියේ තිබෙන අනතුර ට මේ වන විට බොහෝ දෙනා හසුවී සිටින අතර නොබෝ දිනකින් එහි සත්‍යතාව පසක් වනු නොවනු මානයි,,,, එයට අදාල ලිපිය පහතින්