September 20, 2024

Fly TV

Space of free media

ඩ්‍රෝන කැමරාවෙන් කල අපුරු මෙහෙයුම මෙන්න

 470 total views

හුදකලා කිරීම් හා සම්බන්ධව නීතින් කඩකළ පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස නීති කඩකළ 15දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය සඳහන් කරන්නේ ඩ්‍රෝන කැමරා භාවිතයෙන් එම පුද්ගලයින් හඳුනාගත් බවයි.

මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, මෝදර ප්‍රදේශයේ පිරිසක් බවත් පොලීසිය පැවසීය.