September 21, 2024

Fly TV

Space of free media

පොලිස්පති වෙළෙඳසැල් හිමියන්ගෙන් ඉල්ලු දේ මෙන්න

 186 total views

ඇඳිරි නීතිය නොසළකා සාමකාමීව පොලිම්වල රැඳී සිටින සියලුම පාරිභෝගිකයින්ට සේවය සලසන ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙළෙඳසැල් හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව නිවේදනය කළේය