September 21, 2024

Fly TV

Space of free media

71 හැවිරිදි අයෙක් අනියම් බිරිදගේ නිවසේදී ගිනි තබාගෙන මියයයි

 14,360 total views

තරුණියගේ හිස බෑගයක දමා කැළණි ගගට විසිකරලා..? සිදුකිරීමේ හැකියාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මීට පෙර පැවසීය71 හැවිරිදි පුද්ගලයෙකු තම අනියම් බිරිද සමග ඇති වූ බහින් බස් වීමකදී එම නිවසේ දීම තම සිරුරට ගිනි තබාගෙන සියදිවි නසාගෙන තිබේ.

තලාහේන මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙසේ මරණයට පත්වී ඇතැයි මුල්ලේරියාව පොලිසිය සඳහන් කරයි.

මෙම පුද්ගලයා නිවසට පැමිණ අදාල කාන්තාව සමඟ නිතර ගැටුම් ඇති කර ගන්නා බවද පොලීසිය පවසයි.

අනියම් බිරිදගෙන් මුදලක් ඉල්ලා එම මුදල නොලැබීම හේතුවෙන් මෙසේ සිරුරට භූමිතෙල් වක්කරගෙන ගිනි තබාගෙන පරීක්ෂණවලදී හෙළි වී ඇත.