September 21, 2024

Fly TV

Space of free media

මෙන්න හුදකලා කරපු කොළඹ නරග පහ

 202 total views

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර පහක් ලබන සඳුදා (16) වනදා අලුයම 5.00 සිට හුදෙකලා කරන බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය සහ වේල්ල වීදිය මෙලෙස හුදෙකලා කෙරෙන නගර වේ.

මේ වන විට නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ වල ඒ ආකාරයෙන් එය ක්‍රියාත්මක වේ.