473 total views
මේ දවස් වල සමාජ මාධ්‍ය තුල බොහොම ජනප්‍රිය රැල්ල ක් මතු වී තිබෙනවා. එය #5differentlookchallenge ලෙස නම් කරනු ලබන රැල්ලකි.මෙහිදී සිදු වන්නේ ඒ පුද්ගලයන්ගේ ස්වරූපය කිහිපයක් යටතේ ජයාරූප දමමින් මේ අභියෝගයට මුහුණ දීමයි .. මේ ආරංචි මාර්ග පවසන අන්දමට සිදු කරනු ලබන ක්‍රියාවලිය නිසා තමන්ගේ මුහුණු පොත වෙනත් කෙනෙකු ට අත්පත් කරගැනීමට වැඩි හැකියාවක් පවතින බවත් මෙය තමන් විසින්ම තමන්ගේ ජයාරූප පළකිරීමෙන් පෞද්ගලිකත්වය මනාව විදහා පෑමක් සිදු කරනු ලබයි ….එම ක්‍රියාවලියේ තිබෙන අනතුර ට මේ වන විට බොහෝ දෙනා හසුවී සිටින අතර නොබෝ දිනකින් එහි සත්‍යතාව පසක් වනු නොවනු මානයි,,,, එයට අදාල ලිපිය පහතින්
More Stories
මේ රටේ එකෙක්ට එකේක් නැහැ මේ කලාවේ .දක්ෂ කම තියන එකාව පස්සටම අදිනවා
ඇත්තටම රන් කිරුළක් දීපු එකම තරඟය සියනෑ අවුරුදු කුමර කුමරියයි
යාළුවො කියන්නේ කවුද ? කියලා හරියටම දැනගන්න කියවන්න