18,531 total views
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය එන්නතක් ලබාදීමෙන් පසු රෝගාතුර වූ බව කියන මාස හතරක් වයසැතිදැරියක්පෙරේදා(16) මියගොස් ඇතැයි කුලියාපිටිය මූලස්ථාන පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ කුලියාපිටිය පොලිස් වසමට අයත් ඉහළ ඉහල ගොමුගොමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව් ඒ එස් නිම්නාදි දිසානායක නමැති දැරියකි. කටින් සෙම වැගිරීම හා හුස්ම ගැනීමේ අපහසුතාවය හේතුවෙන් මෙම දැරිය කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. මෙම දැරියට පසුගිය 15 වන දින හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් මාස හතරෙනගින් මාස හතරෙන් ලබා දෙනු ලබන එන්නතක් ලබාදී ඇති අතර පසු දින මෙම අසනීප තත්ත්වය ඇති වූ බව දැරියගේ පියා පවසන්නේ යැයි පොලීසිය පවසයි. මෙම දැරියගේ මරණය සම්බන්ධයෙන් කුලියාපිටිය මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
උපුටාගැනීම ලංකාදීප
More Stories
දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කරනවා: ජනාධිපති රනිල් වික්‍රමසිංහ
හිටපු පොහොට්ටු මන්ත්‍රී ජනප්‍රිය නළු උද්දික ප්‍රේමරත්නගේ වෙඩි තබා ගැනීමේ සිද්දියේ සහාය නළු ASPව අල්ලන්න පොලිසිය කරන්න යන අලුත්ම වැඩේ
ආණමඩුවේ ඉඳන් මහරගම අපේක්ෂා රෝහලට එන CTB බස් එකට ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලායි-කොන්දොස්තරලායි එකතු වෙලා ගල් ගහලා!