September 21, 2024

Fly TV

Space of free media

ඇදිරිනීතිය තුළ ප්‍රචණ්ඩ වූ සැමියන් නිසා බිරියන් 25ක් රෝහලේ

 314 total views

ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ පසුගිය දින පහ තුළ සිය සැමියන් විසින් පහර දීම නිසා තුවාල ලැබූ  කාන්තාවන් 25 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

මෙලෙස රෝහල්ගත වූ කාන්තාවන් සියලු දෙනා කොළඹ දිස්ත්‍රික්කයේ අයවලුන් වේ.

ඇඳිරිනීතිය කාලයේ මත්ද්‍රව්‍ය සොයා ගැනීමට නොහැකි වීම නිසා උරණ වූ සැමියන් තමන්ට පහර දුන් බව රෝහල්ගත වූ බොහෝ කාන්තාවන් පවසා ඇත.