151 total views
කොරෝනා වසංගත තත්වයට එරෙහිව සටන් කිරිමට ෆේස්බුක් සමාගම ද එක්ව තිඛේ.
එහි හිමිකරු මාක් සකර්බර්ග් මහතා විසින් මුඛ ආවරණ 720,000 ක් පරිත්‍යාග කර ඇත.
ඒ සේවයේ නියතු සෞඛ්‍ය සේවකයින් සඳහායි.
මීට අමරතව ජාත්‍යන්තර සහ සෞඛ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ රාජ්‍ය ආයතන වෙනුවෙන් නවීණ තාක්ෂණික මැසෙන්ජර් පණිවුඩ හුවමාරු කිරිමේ යෙදුමක් හදුන්වා දීමට ද ෆේස්බුක් සමාගම කටයුතු කර ඇත.
එමෙන්ම ගුගල් ආයතනය ඇතුලුව ලෝව ප්‍රමුඛ අන්තර්ජාල සමාගම් කිහිපයක්ම කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරිමට වෙනුවෙන් දායක වී ඇති බව වාර්තා වේ.
More Stories
දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කරනවා: ජනාධිපති රනිල් වික්‍රමසිංහ
හිටපු පොහොට්ටු මන්ත්‍රී ජනප්‍රිය නළු උද්දික ප්‍රේමරත්නගේ වෙඩි තබා ගැනීමේ සිද්දියේ සහාය නළු ASPව අල්ලන්න පොලිසිය කරන්න යන අලුත්ම වැඩේ
ආණමඩුවේ ඉඳන් මහරගම අපේක්ෂා රෝහලට එන CTB බස් එකට ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලායි-කොන්දොස්තරලායි එකතු වෙලා ගල් ගහලා!