September 21, 2024

Fly TV

Space of free media

තරුණියගේ හිස බෑගයක දමා කැළණි ගගට විසිකරලා..?

 11,250 total views

එම යුවල නැවතී සිටි නවාතැන්පොළ හංවැල්ල – කොළඹ මාර්ගයේ කැලණි ගඟ ආසන්න ප්‍රදේශයක පිහිටා ඇති බවත් යම් හෙයකින් ඝාතක පොලිස් නිලධාරියා විසින් කාන්තාවගේ හිස ඇයගේ බෑගයේ දමා කැලණි ගඟට විසිකරන්නට ඇත්දැයි පොලිස් විමර්ශන කණ්ඩායම්වලට සැකයක් මතුවී ඇති බවද අජිත් රෝහණ මහතා පැවසීයග

ඒ අනුව මේ පිළිබඳව විශේෂ සෝදිසි කිරීමේ මෙහෙයුමක් ඊයේ :04 සවස 3:00ට ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීයග

කැලණි ගඟ මුහුදට සම්බන්ධ වන මෝදර ප්‍රදේශයේ සිට හංවැල්ල දක්වා අදාළ සෝදිසි කිරීම් සිදුකෙරෙනු ඇත

ඝාතනයට ලක් වූ තරුණියගේ හිස මෙතෙක් සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් නිශ්චිත ලෙසම අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ෘභ් පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය සාම්පල ඇයගේ සිරුරෙන් සහ ඥාතීන්ගෙන් ලබාගැනීමට ඊයේ තීරණය කළ අතර අද දිනයේ ඊට අදාළ සාම්පල ලබාගෙන තිබුණි

පිටකොටුවල වේල්ල වීදිය ප්‍රදේශයෙන් සොයා ගැනුණු හිස රහිත කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් සිදුකළ ෘභ් පරික්ෂණ වාර්තා ලැබෙන තෙක් පශ්චාත් මරණ පරීක්ෂණය

බුත්තල පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයා අතින් ඝාතනය වූ බවට සැකකෙරෙන අදාළ කාන්තාව නිවසින් පැමිණීමේදී රැගෙන ආ බෑගය පිළිබඳවද මේ වනවිට විශේෂ අවධානයක් යොමුවී ඇති බව පොලීසිය පවසයිග පොලිස් මාධ්‍ය ප්‍රකාශකල නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ එම බෑගය ද මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවය

එම යුවල නැවතී සිටි නවාතැන්පොළ හංවැල්ල – කොළඹ මාර්ගයේ කැලණි ගඟ ආසන්න ප්‍රදේශයක පිහිටා ඇති බවත් යම් හෙයකින් ඝාතක පොලිස් නිලධාරියා විසින් කාන්තාවගේ හිස ඇයගේ බෑගයේ දමා කැලණි ගඟට විසිකරන්නට ඇත්දැයි පොලිස් විමර්ශන කණ්ඩායම්වලට සැකයක් මතුවී ඇති බවද අජිත් රෝහණ මහතා පැවසීය

ඒ අනුව මේ පිළිබඳව විශේෂ සෝදිසි කිරීමේ මෙහෙයුමක් ඊයේ :04 සවස 3:00ට ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීයග

කැලණි ගඟ මුහුදට සම්බන්ධ වන මෝදර ප්‍රදේශයේ සිට හංවැල්ල දක්වා අදාළ සෝදිසි කිරීම් සිදුකෙරෙනු ඇත

ඝාතනයට ලක් වූ තරුණියගේ හිස මෙතෙක් සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් නිශ්චිත ලෙසම අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ෘභ් පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය සාම්පල ඇයගේ සිරුරෙන් සහ ඥාතීන්ගෙන් ලබාගැනීමට ඊයේ තීරණය කළ අතර අද දිනයේ ඊට අදාළ සාම්පල ලබාගෙන තිබුණි.

පිටකොටුවල වේල්ල වීදිය ප්‍රදේශයෙන් සොයා ගැනුණු හිස රහිත කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් සිදුකළ ෘභ් පරික්ෂණ වාර්තා ලැබෙන තෙක් පශ්චාත් මරණ පරීක්ෂණය