September 23, 2024

Fly TV

Space of free media

 1,805 total views

ලංකාවේ සැමියා අතහැරපු උමාරියා ප්‍රංශ සැමියා සමග ගෙවන ජීවිතය චයාරුප 22 මෙන්න

දිමිත්‍රි ෆොන්සේකා කියන්නේ උමාරියාගේ සැමියායි ඔහු ජිවත් වෙන්නේ ප්‍රන්ශේ ඔහු විශ්වවිද්‍යාලයක සංගීත ආචාර වරයෙක් වෙනවා ඔහු classical music.deciphering.සහා music theory .යන ආචාර්ය උපාදි තුනක් jazz ආචාර්ය උපාදිය හදාරමින් සිටින පුද්ගලයෙක් වෙනවා.වයස අවුරුදු 13 දී ඔහු classical piano පළමු ශාස්ත්‍රරපති උපාදිය ලබාගන්නවා ඉන් පසුව ඔහු තව උපාධි තුනක් ඔහු සම්පුර්ණ කරනවා මේ අතර ඔහු ප්‍රංශයේ සංගීත නිෂ්පාදක වරයෙකු වෙන අතර විවිද සංගීත ක්‍රම එක් හාසු කරමින් ඔහු ජාත්‍යන්තර සංගීත කලාවද කරන කෙනෙක් ඉතින් අපේ රටේ සුපිරිම කට හඩක් තිබෙන සංගීතේ ලොකු ගමන් යන්න පුළුවන් කෙල්ලෙක් තමා උමාරියා කියන්නේ අද වෙන විට මේ දෙන්නම සංගීත ලොව විප්ලවයක් කරන්න සමත් වෙලා තිබෙනවා එක අපේ රටටත් ලොකු ආඩම්බරයක් මන්දපමා ගීතය හැදුවෙත් ඔහු කියලයි දැනගන්න ලැබෙන්නේ උමාරියාගේ මන්දපමා සින්දුව තමයි මේ වෙනවිට ලංකාවේ වැඩිම දෙනෙක් බලපු සින්දුව වෙලා තිබෙන්නේ ඒ ඉතාම කෙටි කාලයක් තුලයි ඉතින් අපිත් හිතුවා උමාරියාගේ සහා සැමියාගේ චයාරුප පෙළක් ඔබට ගෙන එන්නට.

12356789

10111213141516171819202122