September 23, 2024

Fly TV

Space of free media

මාසෙකට රුපියල් කොටි 27ක් පඩි ගන්න ලංකාවේ එකම කාන්තාව මෙන්න

 1,205 total views

ශ්‍රී ලංකාවේ කාන්තාවන් කියන්නෙත් ලෝකයේ අවදානය දිනා ගැනීමට වැඩි වශයෙන් දායක වෙන අයනේ මේ කියන්න හදන්නෙත් ඒ වගේ ලෝකෙම දන්නා කෙනෙක් ගැන ඒයා තමයි සෙමාරා වික්‍රම නායක කියන්නේ පසුගිය දිනවල කතාවට ලක්වුණු අපුරු චරිතයක් ඇය ඕස්ට්‍රේලියාවේ ඉහලම වැටුප ලබන ප්‍රධාන නිලදාරිනිය ලෙස වාර්තා කරන්නේ ඕපන් ඩිරෙක්ටර නම් දත්ත සමාගමක් විසින් සිදු කරන ලද සමීක්ෂණ වල ප්‍රතිපල වලින් අනතුරුවයි.

එරට වැඩිම වැටුප් ලබන ප්‍රදාන නිලදරිනියන් 50 දෙනා ඇතුලත්ව ඇත්තේ කාන්තාවන් තිදෙනෙක් පමණි. ඒ අනුව සෙමරා වාර්ෂිකව ඩොලර් මිලියන 18 වැටුපක් ලබන අතර එය සාමාන්යෙන් බලු විට ඇයගේ මාසික වැටුප ඩොලර් මිලියන 1.5 පමණ වෙනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කොටි 27 කටත් වැඩි.ඇය ඕස්ට්‍රේලියාවේ මැකියුරි සමුහයේ නිලදාරිනිය ලෙස කටයුතු කරනවා.

එම සමාගමේ ඉතිහාසය තුල ceo තනතුරට පත් එකම කාන්තාව සේමරා වික්‍රම නායකයි එසේම ඔස්ට්‍රේලිය්වේ වෙළදපල වටිනාකම අනුව විශාලතම සමාගම් 20 තුල ප්‍රදාන විධායක හනතුරක් ලබන එකම කාන්තාව ඇයයි,57 හැවිරිදි සේමරා සිය පවුල සමග ඔස්ට්‍රේලියාවට සංක්‍රමනය වන අතර ඔවුන් සතුව එම විට තිබී ඇත්තේ ඇමරිකානු ඩොලර් 200 පමනි.සේමරා ට තවත් සොහොදරියක් සහ සහෝදරයෙක් සිටින අතර ඔවුන් තම ජිවිතයේ සාර්ථකත්වයන් ලබා ගෙන ඇත්තේ දක්ෂ ලෙස අභියෝග වලට මුහුණ දෙමිනි.

අගේ සහෝදරිය නිව් සවුත් හි නිතින්‍ය සංගමයේ කැපී පෙනෙන නිතින්‍ය වරියක් ලෙස කටයුතු කරයි. බාල සොහොයුරා ශල්‍ය වෛද්‍ය වරයෙක් 1962 වසරේදී එංගලන්තයේ උපත ලබන සේමරා පසුව 1976 දී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන්නේ ඔවුන්ගේ වුර්තිමය කටයුතු සඳහායි. නමුත් ඔවුන්ගේ ජිවිත පෙර තරම් සුපොකබෝගී නොවන නමුත් සිය අද්යාපන කටයුතු සාර්ථකව කරනවා. සේමරා ඔස්ට්‍රේලිය්වේ නිව් සවුන් වේල්ස් හිදී වාණිජ වෙධි නීතිය පිළබඳව උසස් අධ්‍යාපනය ලැබූ අයෙක් ඇගේ වුර්තිය සේවාව තුල ලද ජයක්ග්‍රහනය සැලකිල්ලට ගනිමින් මේ වසරේ ලෝක ප්‍රසිදද ව්‍යාපාරික සඟරාවක් වන ෆෝචුන් සඟරාව ලොව බලසම්පන්න කාන්තාවන්ගේ ලැයිස්තුවට අගේ නමද ඇතුලත් කිරීම ඇය ලද තවත් ජයක්ග්‍රනයක් ලාංකිකයෙකු ලෙස ලෝකය වෙනස් කිරීමට හැකිවීම ඇය මෙරටට ඇත කරදුන් ඉමහත් කීර්තියක් ඕනෑම කාන්තාවකට රට වෙනුවෙන් ලෝකය වෙනුවෙන් යමක් කරන්නට හැකි බව පෙන්නුම් කල සේමරා සියලු කාන්තාවන්ට ආදර්ශයක් ඉතින් අපිත් ප්‍රර්ථනා කරමු ඇයගේ සියලුම දේ සාර්ථක කර ගැනීමට හැකිවේවායි කියා