September 20, 2024

Fly TV

Space of free media

ඩොලරය නගින නැගිල්ල

 16,399 total views

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපදය ඩොලරයේ මිල අද (17) ඉහළ යෑමක් සිදුව තිබේ.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.313.29 ලෙස ද විකුණුම් මිල 327.16 ලෙස ද ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කරයි