September 21, 2024

Fly TV

Space of free media

ඉන්දුමාලයි චාම්යයි අතින් වෙනස් විදියට හැඩවුණු යුගානිගේ මංගල දිනේ නොදුටු දසුන් මෙන්න

 32,304 total views

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති සහ සමගි තරුණ බල වේගයේ උප ලේකම් නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා පසුගියදා යුග දිවියට පිවිසියා.ඔහුගේ අතගත් මනාලිය වුයේ යුගානි ගුණතිලකයි.

ඇය රූ රැජින තරගාවලියක දී ප්‍රථම ස්ථානය දිනා ගත් සුන්දර යුවතියකි ,එමින්ම ඇය ජාතික රුපවාහිනියේ නිත්‍ය නිවේදිකාවක වශයෙන්ද කටයුතු කරයි.පසුගිය මාසයේ 26 වන දින පතිකුලයට පැමිණියා . මේ විවාහ මංගලයට බොහෝ
ප්‍රභූ වරුන් සභාගි වූ අතර එය කළා ක්ෂේත්‍රයේ තරු වලින්ද පිරි ගියේය .
පසුගිය සතිය පුරාවට සමාජ මාධ්‍ය තුලද මෙය වැඩි කතාබහකට ලක්විණි .
ඇයගේ පළමු දිනය ඉතාමත් සුවිශේෂී වුයේ ඩයනා කුමරියගෙන් පසු ලංකාවේ රුවතියක් පළමු වරට ඩයනා කුමරියගේ විවහයේ දී ඇය පැළඳි සිටි ඔටුන්නෙහි අනුරුවක් පැළඳ සිටීමයි..
එමෙන්ම අගේ දෙවැනි දවසද කාටත් නොදැවෙනි අපුරු සුන්දරත්වයක් එක වුයේ ඇය සදහාම විශේෂයෙන් නිම වූ උඩරට අභරණ නිසාය.කොහොමින් කොහොම නමුත් ඇයගේ මේ සියල්ල පිටු පස බොහොමයක් දෙනාගේ මහන්සිය දක්ෂතාවක මුසු වුණි .


පළමු දින යුගානිව හැඩගැන්නුයේ
රුපලාවණය ක්ෂේත්‍රය තුළ ඉතාමත් ලාබාල තරුණියක් වන සැලෝන් චාමයා විසින්ය .ඇය වයසින් ලාබාල වුවත් දක්ෂ කමින් ප්‍රවීනයන් පරදවන දක්ෂ තාවක් ඇති කෙනෙකි
එමේන්ම යුගානිගේ පළමු දින මංගල ඇදුම එයත් එක එල්ලේම කෙනෙක් වසගයට පත්කරවන ඇදුමකී ,එය නිර්මාණය වුයේ ක්ෂේත්‍රය තුල ප්‍රවීනයෙක් වූ කනිෂ්ක සගබෝ ඩයස් අතිනි .
පළමු දින ජයාරූප කරණයේ නියැලුණේ ක්ෂේත්‍රය තුල ඉතාමත් කෙටි කලකින් තම දක්ෂතාවය නිසාම මග හෙළි පෙහෙළි කරගත් Dark Room දනුකයි .


එමෙන්ම දෙවැනි දින ඇය ව මෙතරම් අපුරුවට හැඩගැන්නුයේ ක්ෂ්ත්ර්ය තුල කවුරුත් දන්නා ප්‍රවීන මට්ටමේ කියා වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන්ද ඔප්පු කල ඇය ඉන්දු මාලා රාජපක්ෂයි ….
යුගනිගේ දෙවැනි දින මංගල ඇදුම ඇය වෙනුවෙන් සුදානම් කලේ ප්‍රිහාන් බතික් …..එම ජයාරූප කරණය ගැන නම් විශේෂයෙන් මතක් කල යුතුයි .අවර්ජනා ස්ටුඩියෝ සම්පත් වෙනම ආරයකට එම ජයරුපකරණයට නව අරුතක් එක කරමින එය වෙනම තැනක ස්ථාන ගත කර ඇත …
කොහොමින් කොහොම නමුත් අපි යුගානිටත් එරන්දටත් හදවතින්ම සුභ පතනවා .
ඔන්න එහෙනම් ජයසිරි මංගලම් ………………………..