September 21, 2024

Fly TV

Space of free media

දරුවන්ගේ ලෝකේ රැජින ඇයයී , ඒ අම්මා ……..අම්මගේ 54 වෙනි උපන්දිනයට දුවෙක් දීපු අපුරු තෑග්ග

 19,752 total views

රුපලවනය ක්ෂේත්‍රයේ ඉහලින්ම වැජබෙන තරුවක් තමයි චමයා කියන්නේ එයා එයාගේ අම්මගේ උපන්දිනේට අපුරු තෑග්ගක් දීලා ,එයාගේ අතින්ම ලස්සනට අම්මව සුන්දර මනාලියක් වගේ හැඩගන්වලා තියනවා ඒ සියලුම ජයාරූප ඔබට පහතින් බාන්න පුළුවන් ,,,,,,,,,,,,,,,


චමයානම් කියන්නේ අම්ම වෙනුවෙන් එයාට කරන්න බැරි දෙයක් නැහැලු ..
අම්මා… 54 වන උපන්දිනයට කරපු ඉන්දියන් ශූට් එක. එයා ඉස්සර ඉදන්ම හරි ආසයි එහෙම අදින්න. දැන් අම්මාට 54ක්. හැබැයි එයාගෙ ලස්සනේ කිසිම අඩුවක් අදටත් මට නැහැ. අම්මාගෙ ලස්සන ලගින් අපිව තියන්න වත් බැහැ. ඒ තරම් මට අම්මා හරිම ලස්සනයි.. අද යම් තැනක මම ඉන්නවානම් ඒ ඔයා නිසයි අම්මේ