173 total views
අද (24) පෙරවරු 6.00න් ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලට යළි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන වේලාව පස්වරු 2.00 දක්වා දිර්ඝ කර තිබේ.
රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය ලෙස ඒකරාශි නොවී අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරන ලෙසයි.
ඒ අනුව පැමිණෙන පාරිභෝගිකයින්ට උපරිම සහාය ලබාදෙන ලෙසට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසැල් හිමියන්ගෙන් රජය ඉල්ලීමක් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
More Stories
දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කරනවා: ජනාධිපති රනිල් වික්‍රමසිංහ
හිටපු පොහොට්ටු මන්ත්‍රී ජනප්‍රිය නළු උද්දික ප්‍රේමරත්නගේ වෙඩි තබා ගැනීමේ සිද්දියේ සහාය නළු ASPව අල්ලන්න පොලිසිය කරන්න යන අලුත්ම වැඩේ
ආණමඩුවේ ඉඳන් මහරගම අපේක්ෂා රෝහලට එන CTB බස් එකට ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලායි-කොන්දොස්තරලායි එකතු වෙලා ගල් ගහලා!