September 20, 2024

Fly TV

Space of free media

මලිත් රණසිංහ ගේ Mrs Sri Lanka for Mrs Universe @ Miss Sri Lanka for Miss Tourism world 2021 ආරම්භය සනිටුවහන් වුණේ මෙහෙමයි

 24,432 total views

නිරූපණ තරඟාවලි කිවුවහම ඉතින් දැන්නම් කොහේ බැලුවත් හතරවටෙන්ම pageant කියා ගත්ත ගමන්නේ . නමුත් කියෙන් කී දෙනාද නියම ප්‍රමිතියකට අනුව මේ වැඩේ කරන්නේ , පසුගියදා කොළඹ ගලධාරී හෝටලයේ තවත් නිරූපණ තරඟාවලියක ආරම්භය සනිටුවහන් වුණා .එහි ආරම්බයේ ඉඳන්ම තියන කළමනාකරණය නිසා එදා තරුණියන් 100 කට ආසන්න ප්‍රාමාණයක් මේ තරගයට සභාගිවෙන්න පැමිණ සිටියා .මෙම නිරූපණ තරඟාවලිය වනුයේ Mrs Sri Lanka for Mrs Universe @ Miss Sri Lanka for Miss Tourism world 2021.මේ තරඟාවලිය සංවිධානය කර තිබුණේ MR Entertainment ආයතනය විසින් මෙහි ජාතික අධ්‍යක්ෂක වරයා විදිහට කටයුතු කරන්නේ මලිත් රණසිංහ ඔහු මෙම නිරූපණ තරඟාවලිය ඔහු විසින් 2013 වර්ෂයේ සිට නොකඩවා කල තරඟාවලියකි , මෙතක් පවත් වූ තරගයන් අතරන් ඔහු අපේ රටට ජයග්‍රහණ කිහිපයක්ම ලබා දුන් බවටද සාක්ෂි නැතුවාම නොවේ, එමෙන්ම මෙම තරඟයේ ප්‍රධාන පුහුණු කරු (main choreographer)ලෙස කටයුතු කරන්නේද නිරුපන ක්ෂේත්‍රයට සුවිශාල මෙවරක් කල අර්ජුන සේනානායක සහ නිලූ සේනානායකයි .

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්,